tag:blogger.com,1999:blog-5813308474647170606.post467087359129073910..comments2023-03-28T14:01:52.518+05:30Comments on දෙපන්හිඳ . . . : එක මවකගෙ දරු කැල බැවිනාසාකියා Sakiyahttp://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5813308474647170606.post-72637531786646889252016-02-06T10:01:16.660+05:302016-02-06T10:01:16.660+05:30නිදහස එක දිනකට සීමා කරන්න බැහැ තමයි මචන්. මොකද අපි...නිදහස එක දිනකට සීමා කරන්න බැහැ තමයි මචන්. මොකද අපි හැමදාමත් ජීවත් වෙන්නෙ ඒ ලබාගත් නිදහස ඇතුලෙ නිසා. ඒත් තවමත් අපිට ඒ නිදහසින් ප්‍රයෝජනය ගන්න බැරිවෙලා තියෙන්නෙ.
ජාතිවාදය අවුස්සන එක නින්දිත වැඩක්. ජාතිය ආගම රැකගන්න නම් ඉස්සෙල්ලාම ඇතුලෙන්ම කපාගෙන තියෙන වලවල් වලට පස් පුරවගෙන ඉන්න ඕනෙ.සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-27800406789615363612016-02-06T09:52:27.444+05:302016-02-06T09:52:27.444+05:30//කණගාටුව කියන්නෙ ඒ පස්සෙං ඇස් බැඳගෙන වගේ යන්න ඉන්...//කණගාටුව කියන්නෙ ඒ පස්සෙං ඇස් බැඳගෙන වගේ යන්න ඉන්න උං ටික.//
ලංකාව මේ වලෙන් ගොඩගන්න ඉස්සෙල්ලම පොඩි එකාගෙ ඉඳන් මිනිස්සුන්ට නිවහල් චින්තනයක් ඇතිකරන්ඩෝන.සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-7274056602158248652016-02-06T09:47:33.198+05:302016-02-06T09:47:33.198+05:30මටත් සතුටියි ජාතික ගීය භාශා දෙකෙන්ම ගායනා කරපු ගෙන...මටත් සතුටියි ජාතික ගීය භාශා දෙකෙන්ම ගායනා කරපු ගෙන. ඒත් සුලුතරයක් ඉන්නවා.මේවට අකුල් හෙලන ජාතිවාදය අහුස්සන.. මං එනකොට නිදහස් දිනේ පහුවෙලා..
නිදහස එක දිනකට සීමා නොකරනවනම් තවත් හොදයි නේද???Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-27699305673645887962016-02-05T20:11:36.599+05:302016-02-05T20:11:36.599+05:30හැම එක්කෙනාම තමන් කරපු කියපු දේ අනිවාර්යෙන් ඇරගෙන ...හැම එක්කෙනාම තමන් කරපු කියපු දේ අනිවාර්යෙන් ඇරගෙන යයි යන තැනකට.
කණගාටුව කියන්නෙ ඒ පස්සෙං ඇස් බැඳගෙන වගේ යන්න ඉන්න උං ටික.

අර අපේ අම්මලගෙ කාලෙත් ඉගෙන ගත්ත දැනුත් ඉගෙන ගන්න සදා නොවෙනස් වාක්‍ය මතකද..

ශ්‍රී ලංකාව යනු තුන්වන ලෝකයේ රටකි...

Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-55634376295338093692016-02-05T16:16:14.732+05:302016-02-05T16:16:14.732+05:30මහාවංශයේ ලියැවිච්ච දේවල් ඒ ඒ කතුවරුන්ගේ පක්ෂපාතීත්...මහාවංශයේ ලියැවිච්ච දේවල් ඒ ඒ කතුවරුන්ගේ පක්ෂපාතීත්වය අනුව ලියැවුණු බව තමයි ඇත්තම කතාව.

මේ පෝස්ටුව ලිවුවේ මිනිස්සුන්ගෙ හිත් වල තියෙන වෛරය බලන් ඉන්න බැරිම තැන.
යුද්ධයක් ඇතිවෙන්න දෙපාර්ශ්වයේම වැරදි බලපානවා. අපි දෙගොල්ලන්ම අපේ වැරදි පිළිගෙන එකිනෙකාට සමාව දීගෙන ඉදිරියට ගියේ නැතිනම් අනාගතයේ ජාත්‍යන්තරයෙන් එන්න පුළුවන් බලපෑම් වලින් මිදෙන්න අමාරු වෙයි.සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-27747513284189373892016-02-05T16:09:36.734+05:302016-02-05T16:09:36.734+05:30ඒක හරි. සමහර දේවලදි වග විභාගයක් නැතිව ඉක්මන් තීරණ ...ඒක හරි. සමහර දේවලදි වග විභාගයක් නැතිව ඉක්මන් තීරණ ගන්න ඒක මේ රජයේ නරකම ලක්ෂණයක්.
දෙපන්හිඳට සාදරයෙන් පිළිගන්නවා!සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-14089337371302116092016-02-05T14:31:33.443+05:302016-02-05T14:31:33.443+05:30සීගිරි කාශ්‍යප තමා ලාංකිකයෙක් විදියට ලංකාවෙ රජ වුණ...සීගිරි කාශ්‍යප තමා ලාංකිකයෙක් විදියට ලංකාවෙ රජ වුණ අන්තිම රජ්ජුරුවො. මහාවංසය ලියද්දි කාශ්‍යපට කුඩම්මගෙ සැලකිලි දෙන්නත් මෑන්ස්ගෙ වැරදි ලොකු වෙන්නත් ඒක ලොකම හේතුවක් වුණා ඒත් මිනිහත් හාෆ් බ්ලඩ්

මං මේ වගේව කතා කරන්න ඇත්තටම කැමැත්තක් නෑ සාකි. මම මේ කාරණේදි මධ්‍යස්ථව ඉන්නව ඒක වෙනයි ඒත් දෙගොල්ලගෙම වැරදි තියෙයි. ඒක දෙපැත්තම අමකතක කරන එක තමා එපාම කරපු දේ..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-19635351426468233092016-02-05T14:02:17.050+05:302016-02-05T14:02:17.050+05:30මාමෙන් සිතන තව අය ඇති බව දැකීම සතුටක්. අවුරුදු හැට...මාමෙන් සිතන තව අය ඇති බව දැකීම සතුටක්. අවුරුදු හැට ගානකට පස්සෙ හරි ඔවුන්ගේ බසින් එම ගීය නිල ජාතික උත්සවේ දී ගායනය කරපු එක හරි. හැබැයි රජයට තිබුනා මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන්න අර හිටපු ජනාධිපති තුමා තුන් සැරයක් පුලුවන්ද කියලා ඇහුවා වගේ.twimalasuriyahttps://www.blogger.com/profile/07976919795596274736noreply@blogger.com