tag:blogger.com,1999:blog-5813308474647170606.post8044459641817992733..comments2023-03-28T14:01:52.518+05:30Comments on දෙපන්හිඳ . . . : අපසරණය (Diverged) සාකියා Sakiyahttp://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5813308474647170606.post-3583199148766671952015-11-09T20:38:37.888+05:302015-11-09T20:38:37.888+05:30බොහොම ස්තූතියි.
ලස්සන අදහස ගයත්‍ර.ඒ වුණත් ඉතින් සර...බොහොම ස්තූතියි.
ලස්සන අදහස ගයත්‍ර.ඒ වුණත් ඉතින් සරිත් තමන්ටත් සමාව දුන්න නම් තවත් හොඳයි නේද? :) Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-4553445724490421492015-11-09T18:28:23.546+05:302015-11-09T18:28:23.546+05:30නිතරම අනුන්ට සමාව දෙන්න.කිසි විටෙක තමාට සමාව නොදෙන...නිතරම අනුන්ට සමාව දෙන්න.කිසි විටෙක තමාට සමාව නොදෙන්න.
මීට- සරිත්
කතාව නම් නියමයි.Anonymoushttps://www.blogger.com/profile/13863293932655693471noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-87368963043430861312015-07-02T21:13:07.703+05:302015-07-02T21:13:07.703+05:30හිහි ස්තූතියි දිනේෂ්.ඒ චරිතෙට ඒ නම ගැලපෙනව කියල හි...හිහි ස්තූතියි දිනේෂ්.ඒ චරිතෙට ඒ නම ගැලපෙනව කියල හිතුණා.
බහුතරයක් ගැහැණු එහෙම හිතනවා.ඒත් කලාතුරකින් අපගමනය වෙන අයත් ඉන්නවා...Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-45260604493295337202015-07-02T20:50:32.487+05:302015-07-02T20:50:32.487+05:30මෙවන්යා, ඔක්කොටම කලින් නම ගති..
එක වෙලාවකට හිතෙන...මෙවන්යා, ඔක්කොටම කලින් නම ගති..

එක වෙලාවකට හිතෙනවා හැම ගැණියෙක්ම ඔය දේවල් හිතනවා නේද කියලා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-9771276915763696282015-07-02T07:44:26.411+05:302015-07-02T07:44:26.411+05:30ස්තුතියි රූපේ :) ඔයාට තේරුණා කතන්දරේ.සම්පූර්ණයෙන් ...ස්තුතියි රූපේ :) ඔයාට තේරුණා කතන්දරේ.සම්පූර්ණයෙන් එකඟ වෙනවා.මොකද සාමාන්‍යයෙන් ගැහැණු කෙනාට උවමනා වෙන්නේ ළමයි,ගෙවල් දොරවල් හදාගෙන දියුණු වෙන්න,ස්ථාවර වෙන්න.ඉතින් එහෙම වුණා නම් එක්කෝ දෙන්නා රණ්ඩු වෙනවා එහෙම නැත්නම් කැළෙන් එලියට එනවා...Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-25017649681601578202015-07-01T23:06:36.399+05:302015-07-01T23:06:36.399+05:30ඒක එහෙම වුනා නම් සරිත් ඔච්චර දියුණු වෙන්නේ වත් දිග...ඒක එහෙම වුනා නම් සරිත් ඔච්චර දියුණු වෙන්නේ වත් දිගටම කැලේ ඉන්නෙත් නෑ...ගැණියෙක්ට බලේ තියෙනවා පිරිමියෙක්ව හසුරවන්ඩ...
පට්ට කතාව....සුපිරි...
"මෙවන්යා".... අමුතු ලස්සන නමක්...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-26013914004506915142015-07-01T21:33:25.592+05:302015-07-01T21:33:25.592+05:30හ්ම්ම්...ඒ දෙන්නා එකතු වෙලා වනගත සංචාරක යුවළක් වුණ...හ්ම්ම්...ඒ දෙන්නා එකතු වෙලා වනගත සංචාරක යුවළක් වුණා නම් කථාව තරමක් අතාත්වික වෙයි නේද?
ඒ නිසා ඔය විදියට සමාප්ත කළා.
අදහස් දැක්වුවාට ස්තුතියි මහේෂ් :) ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න...Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-17674606170326742812015-07-01T20:54:02.401+05:302015-07-01T20:54:02.401+05:30ආදරේ ඉස්සරහදි මෙවන්යා අසාධාරණයි හිතුණත් සෑම ගැහැණ...ආදරේ ඉස්සරහදි මෙවන්යා අසාධාරණයි හිතුණත් සෑම ගැහැණියක්ම සැප පහසුවට ලැදියි නේද කියල හිතුණ . ඊටත් නොවෙන නෙදකමට කෝදුරු තෙල් හත් පට්ටෙ හොයනවට වඩා ඒත චකබ්ලාස් වුණ එක හොදයි. අරූ ට ඌව හම්බෙයි දවසක

ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-8270205743852526182015-07-01T20:22:44.239+05:302015-07-01T20:22:44.239+05:30පැණිකු හයිකු හෙහේ...
අනේමන්දා මටත් නිකමට වගේ ලියන්...පැණිකු හයිකු හෙහේ...
අනේමන්දා මටත් නිකමට වගේ ලියන්න හිතුනා..Anonymoushttps://www.blogger.com/profile/08545683009495555056noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-2179612866367438282015-07-01T17:25:42.522+05:302015-07-01T17:25:42.522+05:30කවුද බොල මට නැන්දා කිවුවේ???කවුද බොල මට නැන්දා කිවුවේ???සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-5813308474647170606.post-68102408236937580222015-07-01T15:52:42.214+05:302015-07-01T15:52:42.214+05:30සාකියා නැන්දා
නිතරම ලියන හින්දා
දැකල නැති උන්දෑ
මේ...සාකියා නැන්දා
නිතරම ලියන හින්දා
දැකල නැති උන්දෑ
මේ ඇවිල්ලනෙ අනේමන්දා
පැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.com